නොමිලේ සල්ලි Click කරන්න

Wednesday, May 11, 2011

තුවක්කු ගැන යමක්

Chang Feng submachine gun (PR China)


චීනයේ නිෂ්පාදිත මෙමෙ තුවක්කුව විශේෂ මෙහෙයුම් සදහාම නිපදවා ඇති මෙය ඉතා කුඩා වන අතර වර්ග දෙකකින් නිපදවා ඇත මේ මුල් වර්ගයේ පතරොම් ගැබ උන්ඩ 20 කින් සමන්විත වන අතර පසුව උන්ඩ 50 දක්වා වර්ධනය කර ඇත .මෙහි බර 2.1 kg
වන අතර 500m දුරක් දක්වා බාවිතා කල හැක .කුඩා දුර දක්නයක් සවිකහැකි මෙයට silanser  එකක් ද සවිකලහැකිය .මෙය රාත්‍රී මෙහෙයුම් සදහාද බාවිතා කලහැක.

 

 

UZI / Mini UZI / Micro UZI submachine gun


                        Israel යේදී  නිපදවනලද  මෙම තුවක්කුව විවිද වර්ග රාශියකින් ඇත .මෙය Uzi,Mini Uzi,Micro Uzi, යන වර්ග 3 කින් පවතී ,ලංකාවේ ආරක්ෂක අංශ ,ඇමරිකාවේ මැරීන් හමුදාව මෙන්ම අපරාද කල්ලි  කුඩු ජාවාරම් කරුවන් ද මෙය බාවිතා කරයි
SMG වර්ගයට අයත්වන මෙම තුවක්කුව ඕනෑම අයකුට පහසුවෙන් බාවිතා කලහැක.මෙමගින්  වෙඩි තබන විට ගැස්සී ඉහල යන අතර  ඇමරිකාව වැනි  රටවල මෙය බහුලව බාවිතා කරයි.මෙමගින් ඉලක්කය ගැනීම අපහසු වන අතර  වැඩි ප්‍රදේශයක් ආවරණය කල නොහැක

  UZI Mini UZI Micro UZI
Caliber 9x19mm Luger/Para 9x19mm Luger/Para 9x19mm Luger/Para
Weight, kg 3,7 2,7 1,5
Length, mm (stock closed / open) 470 / 650 360 / 600 250 / 460
Barrel length, mm 400 197 117
Rate of fire, rounds/min 600 950 1250
Magazine capacity, rounds 25 , 32 20, 25, 32 20
Effective range, meters 200 100 30




                                                                                                                                 












තමන්ම තුවක්කුවක් හදමු


No comments:

Post a Comment