Chang Feng submachine gun (PR China)
චීනයේ නිෂ්පාදිත මෙමෙ තුවක්කුව විශේෂ මෙහෙයුම් සදහාම නිපදවා ඇති මෙය ඉතා කුඩා වන අතර වර්ග දෙකකින් නිපදවා ඇත මේ මුල් වර්ගයේ පතරොම් ගැබ උන්ඩ 20 කින් සමන්විත වන අතර පසුව උන්ඩ 50 දක්වා වර්ධනය කර ඇත .මෙහි බර 2.1 kg
වන අතර 500m දුරක් දක්වා බාවිතා කල හැක .කුඩා දුර දක්නයක් සවිකහැකි මෙයට silanser එකක් ද සවිකලහැකිය .මෙය රාත්‍රී මෙහෙයුම් සදහාද බාවිතා කලහැක.
UZI / Mini UZI / Micro UZI submachine gun
Israel යේදී නිපදවනලද මෙම තුවක්කුව විවිද වර්ග රාශියකින් ඇත .මෙය Uzi,Mini Uzi,Micro Uzi, යන වර්ග 3 කින් පවතී ,ලංකාවේ ආරක්ෂක අංශ ,ඇමරිකාවේ මැරීන් හමුදාව මෙන්ම අපරාද කල්ලි කුඩු ජාවාරම් කරුවන් ද මෙය බාවිතා කරයි
SMG වර්ගයට අයත්වන මෙම තුවක්කුව ඕනෑම අයකුට පහසුවෙන් බාවිතා කලහැක.මෙමගින් වෙඩි තබන විට ගැස්සී ඉහල යන අතර ඇමරිකාව වැනි රටවල මෙය බහුලව බාවිතා කරයි.මෙමගින් ඉලක්කය ගැනීම අපහසු වන අතර වැඩි ප්‍රදේශයක් ආවරණය කල නොහැක
| UZI | Mini UZI | Micro UZI | |
| Caliber | 9x19mm Luger/Para | 9x19mm Luger/Para | 9x19mm Luger/Para |
| Weight, kg | 3,7 | 2,7 | 1,5 |
| Length, mm (stock closed / open) | 470 / 650 | 360 / 600 | 250 / 460 |
| Barrel length, mm | 400 | 197 | 117 |
| Rate of fire, rounds/min | 600 | 950 | 1250 |
| Magazine capacity, rounds | 25 , 32 | 20, 25, 32 | 20 |
| Effective range, meters | 200 | 100 | 30 |

