නොමිලේ සල්ලි Click කරන්න

Thursday, July 28, 2011

අන්තර්ජාල මුදල් -1කොටස Internet Money

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන හොදම ක්‍රමය තමයි ඇඩ් බලන එක
මේ තියෙන්නේ එහෙම ඇඩ් බලන්න තියෙන හොදම සයිට් කීපයක්


1.OPPBUX  මේක තමයි වැඩියෙන්ම මුදල් ගෙවන සයිට් එක මෙක මගින් ඔයාලට
දවසකට රු.30000 විතර හොයන්න පුලුවන් මේකේ අඩුම මුදල් ගෙවීම රු.1000000විතර වෙනව නමුත් බය වෙන්න එපා මේගාන හොයන්න  පුලුවන් දවස් 35කින් විතර පහල බැනර් එක Click කරන්න Sign up වෙන්න.



මේක සල්ලි ගෙවපුව මෙන්න

2.BlackBerryBux මෙන්න තවත් සයිට් එකක් මේක දවසකට රු.75 ගෙවනව නොමිලේ ප්‍රිමියම් එකක් දෙනව මේකෙන් දවස් දෙකෙන් සල්ලි එලියට ගන්න පුලුවන්.පහල බැනර් එක Click කරන්න Sign up වෙන්න.





3.Bussinesbux මෙන්න තවත් සයිට් එකක් මේක දවසකට රු.50 ගෙවනව නොමිලේ දෙනව මේකෙන් දවස් හතරෙන් සල්ලි එලියට ගන්න පුලුවන්.මෙකත් නියම සයිට් එකක්

Wednesday, May 11, 2011

තුවක්කු ගැන යමක්

Chang Feng submachine gun (PR China)


චීනයේ නිෂ්පාදිත මෙමෙ තුවක්කුව විශේෂ මෙහෙයුම් සදහාම නිපදවා ඇති මෙය ඉතා කුඩා වන අතර වර්ග දෙකකින් නිපදවා ඇත මේ මුල් වර්ගයේ පතරොම් ගැබ උන්ඩ 20 කින් සමන්විත වන අතර පසුව උන්ඩ 50 දක්වා වර්ධනය කර ඇත .මෙහි බර 2.1 kg
වන අතර 500m දුරක් දක්වා බාවිතා කල හැක .කුඩා දුර දක්නයක් සවිකහැකි මෙයට silanser  එකක් ද සවිකලහැකිය .මෙය රාත්‍රී මෙහෙයුම් සදහාද බාවිතා කලහැක.

 

 

UZI / Mini UZI / Micro UZI submachine gun


                        Israel යේදී  නිපදවනලද  මෙම තුවක්කුව විවිද වර්ග රාශියකින් ඇත .මෙය Uzi,Mini Uzi,Micro Uzi, යන වර්ග 3 කින් පවතී ,ලංකාවේ ආරක්ෂක අංශ ,ඇමරිකාවේ මැරීන් හමුදාව මෙන්ම අපරාද කල්ලි  කුඩු ජාවාරම් කරුවන් ද මෙය බාවිතා කරයි
SMG වර්ගයට අයත්වන මෙම තුවක්කුව ඕනෑම අයකුට පහසුවෙන් බාවිතා කලහැක.මෙමගින්  වෙඩි තබන විට ගැස්සී ඉහල යන අතර  ඇමරිකාව වැනි  රටවල මෙය බහුලව බාවිතා කරයි.මෙමගින් ඉලක්කය ගැනීම අපහසු වන අතර  වැඩි ප්‍රදේශයක් ආවරණය කල නොහැක

  UZI Mini UZI Micro UZI
Caliber 9x19mm Luger/Para 9x19mm Luger/Para 9x19mm Luger/Para
Weight, kg 3,7 2,7 1,5
Length, mm (stock closed / open) 470 / 650 360 / 600 250 / 460
Barrel length, mm 400 197 117
Rate of fire, rounds/min 600 950 1250
Magazine capacity, rounds 25 , 32 20, 25, 32 20
Effective range, meters 200 100 30




                                                                                                                                 












තමන්ම තුවක්කුවක් හදමු


-           අලුත්ම සිංහල සින්දු  ඕනෙද මෙන්න අලුත්ම සිංහල  සින්දු වැස්ස 

 ඔයාල කැමතිම සින්දු ගොඩක් දැන් බලන්න පුළුවන් ඒ වගේම Download  කරන්නත පුළුවන් .සින්දු download   කරන්න  පහල තියෙන     softweare එක   අර ගන්න

Internet Download Manager

1.ලහිරු - ලබැදියේ

 






2. peshala ft. Iraj-දෙනුවන්                                                 
                                                                      
              









3. රන්දීර්-not out









4.රොමේෂ් -රෑට මං




Tuesday, May 10, 2011

අරුම පුදුම වැඩ







අද මම අරගෙන එන්නේ  Britains Got talantes රියලිටි ෂෝ මාලාවේ වීඩියෝ කිහිපයක් මේවා නැරබීමට  පහල තියෙන ලින්ක් එකෙන්  YOUTUBE එකට යන්න මේක ඔයාලට විනෝද වෙන්න පුළුවන් වීඩියෝ ගොඩක් තියෙනවා.

මෙන්න ලින්ක් එක    Click here 





                               

                                                             

                                                               















































අද තමයි මග පළමු බ්ලොග් පොස්ට් එක.අද තමයි මග පළමු බ්ලොග් පොස්ට් එක.මම මේ බ්ලොග් එකෙන්  ගොදක්දීවල් කරන්න බලාපොරොත්තු වෙනවා.